Saturday , October 24 2020
Home / Local News / අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

 

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. 

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලූ‍ අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර ඒ පිළිබද පවතින ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබුණා. 

පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරන බවයි අමාත්යමවරයා මෙහිදී සදහන් කළේ.

උපුටා ගැනීම – නෙත් News

9 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …