Saturday , January 16 2021
Breaking News
Home / Local News / අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද


 

 

 
 

අධිකරණ කටයුතු සහ මෙරට සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇතිවුණා. මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊට විරෝධය පළ කළා. 

කුරුණෑගල රාජ සහා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් මෙලෙස අදහස් පළ කළා. 

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

 

 

උපුටා ගැනීම – නෙත් News

14 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …