Thursday , November 26 2020
Home / Local News / අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

1987 වසරේ ජුනි මාසයේදී අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එම පරීක්ෂණ ආරම්භ කර සති දෙකක් ඇතුළත ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද දන්වා තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

9 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …