Friday , June 25 2021
Home / Local News / කටානේ කෝටි තුනක කොල්ලයක්

කටානේ කෝටි තුනක කොල්ලයක්

කටාන, අක්කරපහ ප්‍රදේශයේ දී රුපියල් කෝටි 3 කට අධික මුදලක් කොල්ල කා තිබේ.

ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.

උපුටා ගැනීම – අද දෙරණ

29 Views

About slmedia

Check Also

රසායනික පොහොර තහනම නිසා ආනයන වියදම් වැඩි විය හැකි බවට අනාවරණයක්

  රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය තහනමෙන් පසු තත්ත්වයන් පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ …