Thursday , January 14 2021
Home / Local News / කාන්තා සනීපාරක්ෂක තුවා වල කිසිදු බදු වැඩිවීමක් සිදුවී නැහැ – හර්ෂ ද සිල්වා

කාන්තා සනීපාරක්ෂක තුවා වල කිසිදු බදු වැඩිවීමක් සිදුවී නැහැ – හර්ෂ ද සිල්වා

කාන්තා සනීපාරක්ෂක තුවා වලට නව බද්දක් පනවා ඇතැයි කතා බහට ලක්වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසන්නේ එවඇනි බදු වැඩීමක් සිදුවෙතැයි තමා විශ්වාස නොකරන බවයි..

“”රජය අලුත් සෙස් බදු වගයක් පැනෙව්ව.ඒ බදු වල කාන්තා සනීපාරක්ෂක තුවා වලට 15% බද්දක් තිබෙනවා.නමුත් රජය රේගු බදු අඩු කරල තියනවා.ඒ නිසා අඩුවෙච්ච ප්‍රමානය තිබිච්ච ප්‍රමානයට එන්න තමයි 15% ගහලා තියෙන්නේ.එතකොට කාන්තා සනීපාරක්ශක තුවා වල් බද්ද වැඩිවෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ.”” යනුවෙන් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බ සදහන් කලා..

උපුටා ගැනීම – නෙත් News

11 Views

About slmedia

Check Also

අජිත් ප්‍රසන්න ට ඇප

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර …