Related Articles
කාන්තා සනීපාරක්ෂක තුවා වලට නව බද්දක් පනවා ඇතැයි කතා බහට ලක්වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂද සිල්වා පවසන්නේ එවඇනි බදු වැඩීමක් සිදුවෙතැයි තමා විශ්වාස නොකරන බවයි..
“”රජය අලුත් සෙස් බදු වගයක් පැනෙව්ව.ඒ බදු වල කාන්තා සනීපාරක්ෂක තුවා වලට 15% බද්දක් තිබෙනවා.නමුත් රජය රේගු බදු අඩු කරල තියනවා.ඒ නිසා අඩුවෙච්ච ප්රමානය තිබිච්ච ප්රමානයට එන්න තමයි 15% ගහලා තියෙන්නේ.එතකොට කාන්තා සනීපාරක්ශක තුවා වල් බද්ද වැඩිවෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ.”” යනුවෙන් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බ සදහන් කලා..

උපුටා ගැනීම – නෙත් News
11 Views
Share on:
WhatsApp