Monday , September 21 2020
Breaking News
Home / Local News / කැනඩාවට හොරෙන් යෑමට උත්සහ කළ ලාංකිකයින් 13ක් අත්අඩංගුවට

කැනඩාවට හොරෙන් යෑමට උත්සහ කළ ලාංකිකයින් 13ක් අත්අඩංගුවට

ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් කැනඩාව බලා යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාව ට යාමට උත්සහ දරා ඇති බවය. 

උපුටා ගැනීම – අද දෙරණ

6 Views

About slmedia

Check Also

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

  පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.  ඒ, පස්වරු 2ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *