Thursday , November 26 2020
Home / Local News / කොළඹින් ආසාදිතයින් හමුවු ප්‍රදේශ

කොළඹින් ආසාදිතයින් හමුවු ප්‍රදේශ

ඊයේ (22) දිනයේ හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 147 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ නව ආසාදිතයින් 309 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රයෙන් වාර්තා වී තිබේ.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු පිරිස,

කොළඹ – 79
කඩුවෙල – 06
දෙමටගොඩ – 15
මොරටුව – 03
කොටහේන – 04
වැල්ලම්පිටිය -09 දෙනෙක් වාර්තා වේ.

මීට අමතරව ඊයේ දිනට පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්,

කොළඹ – 14
කොටහේන -07
මුල්ලේරියාව -04
ග්‍රෑන්ඩ්පාස් -04
බ්ලුමෙන්ඩල් -01
දෙහිවල -01

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින්,
ගම්පහ -08
වත්තල -02
රාගම -01
මිනුවන්ගොඩ -14
දිවුලපිටිය -05
කටුනායක -10

ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ලෙන් ආසාදිතයින් 8 සහ ඉඳුරුවෙන් එක් ආසාදිතයෙක්, මාතරින් එක් ආසාදිතයෙක්, කුලියාපිටියෙන් ආසාදිතයින් 14ක් හා අනුරාධපුරයෙන් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

උපුටා ගැනීම – අද දෙරණ

10 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …