Friday , January 15 2021
Breaking News
Home / Local News / දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ

දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ


 

 

 
 

ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. 

ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ ශෛලමය මංජුසාවක් තුළයි. 

එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කිරීමෙන් පසුවයි මෙම කරඬු 04 සොයා ගෙන ඇත්තේ. එම කරඬු 04 ද ඊයේ දිනයේ විවෘත කර ඇති අතර එහි තැන්පත් කර තිබී මෙම සර්වඥ ධාතූන් වහන්සේ හමුවූ බවයි පොලීසිය පැවසුවේ. 

 

උපුටා ගැනීම – නෙත් News

8 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …