Saturday , January 16 2021
Breaking News
Home / Local News / දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර


 

 

 
 

කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බොහෝ ප‍්‍රදේශවල මෙම ක‍්‍රමය හරහා සාර්ථක ප‍්‍රතිපල පෙන්වූ අවස්ථා හඳුනාගෙන ඇති බවයි. 

ගුරු හිගයට ද විසඳුමක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය භාවිත කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

උපුටා ගැනීම – නෙත් News

12 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …