Thursday , October 22 2020
Breaking News
Home / Local News / නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් 18 දෙනෙකු සුවය ලබයි

නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් 18 දෙනෙකු සුවය ලබයි

 

නව්‍ය කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, නව්‍ය කොරෝනා ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,907 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 192 ක්. මේ වනවිට දිවයිනෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 3,111 දෙනෙකු වාර්තා වනවා.

උපුටා ගැනීම – නෙත් News

8 Views

About slmedia

Check Also

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය …