Monday , September 21 2020
Breaking News
Home / Local News / නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

 

නැගෙනහිර මුහුදු සීමාවේදී ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා, සැකකරුවෙකු ලෙස නම් කිරීමටත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නොතීසි ලබාගන්නා ලෙසත්, නිතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරායට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන නීතිපතවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනී නීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ 25,26,38 සහ 53 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු පිළිබඳ සාධාරණ සැකයක් ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයාගේ මතය බැවින් නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි යනුවෙනි.
උපුටා ගැනීම – නෙත් News

6 Views

About slmedia

Check Also

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

  පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *