Related Articles
මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ.

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.
පළාත් සභා ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් අතර පැවැති සාකච්ඡුාවකදී රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙම අදහස් පළ කළා.
උපුටා ගැනීම – නෙත් News
14 Views
Share on:
WhatsApp