Related Articles
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 685 ක් සහ වරෙන්තු මත සිටි පුද්ගලයින් 424 ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උපුටා ගැනීම – අද දෙරණ

19 Views
Share on:
WhatsApp