Saturday , February 27 2021
Breaking News
Home / Local News / බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 685 ක් සහ වරෙන්තු මත සිටි පුද්ගලයින් 424 ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උපුටා ගැනීම – අද දෙරණ

19 Views

About slmedia

Check Also

පාස්කු කොමිසමේ වාර්තාව මැතිසබට ඉදිරිපත් කිරීමේ තීරණයක්

   පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට …