Saturday , January 16 2021
Breaking News
Home / Local News / මවුලවිවරයෙකු රහසිගතව පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ හැටි එළියට – Video

මවුලවිවරයෙකු රහසිගතව පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ හැටි එළියට – Video

පටිගත කරලා තියෙන්නේ ජංගම දුරකථනයකින්…

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීමක් ජංගම දුරකථනයකින් රහසිගතව රූගත කළ මවුලවිවරයෙකුගෙන් සහ නීතිඥයෙකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

මෙලෙස රහසිගතව සාක්ෂි විමසීම පටිගත කර තිබුණේ සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සමස්ත ලංකා ජමෙයියතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කළකර තිබෙනවා.

 
උපුටා ගැනීම – හිරු Gossip
12 Views

About slmedia

Check Also

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 …