Related Articles
පටිගත කරලා තියෙන්නේ ජංගම දුරකථනයකින්…
පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීමක් ජංගම දුරකථනයකින් රහසිගතව රූගත කළ මවුලවිවරයෙකුගෙන් සහ නීතිඥයෙකුගෙන් ප්රකාශ ලබා ගන්නා ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.
මෙලෙස රහසිගතව සාක්ෂි විමසීම පටිගත කර තිබුණේ සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙක්.
උපුටා ගැනීම – හිරු Gossip
12 Views
Share on:
WhatsApp