Friday , June 25 2021
Home / Local News / මහරගමින් හෙරොයින් කිලෝ 1ක්

මහරගමින් හෙරොයින් කිලෝ 1ක්

මහරගම ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 100ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම පොලීසියට ලද තොරතුරක් මත අපේක්ෂා රෝහල අසල සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව මහරගම පොලීසිය සඳහන් කළේය.

උපුටා ගැනීම – අද දෙරණ
 
24 Views

About slmedia

Check Also

රසායනික පොහොර තහනම නිසා ආනයන වියදම් වැඩි විය හැකි බවට අනාවරණයක්

  රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය තහනමෙන් පසු තත්ත්වයන් පිළිබද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ …