Saturday , October 24 2020
Home / Local News / මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි – විමල්

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි – විමල්

කඩා වැටීමට ඉඩ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමට පෙර ඒවා සම්බන්ධව තීරණ ගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීම වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“නමුත් ආරක්ෂාකර ගන්නේ ගනුදෙනුකරුවන් නොවෙයි අවිචාරවත් විදියට හැසිරුණු මූල්‍ය ආයතනය.”

“මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි”

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය, 

adstudio.cloud
උපුටා ගැනීම – අද දෙරණ
7 Views

About slmedia

Check Also

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට …