Thursday , January 14 2021
Home / Local News / මෛත්‍රී පාස්කු කොමිසමට

මෛත්‍රී පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ සාක්ෂි ලබාදීම සඳහා ය.

උපුටා ගැනීම – අද දෙරණ
11 Views

About slmedia

Check Also

අජිත් ප්‍රසන්න ට ඇප

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර …