Monday , September 21 2020
Breaking News
Home / Local News / රහස් ජන්දයෙන් රුවන් විජේවර්ධන එජාප නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වේ

රහස් ජන්දයෙන් රුවන් විජේවර්ධන එජාප නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වේ

 

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ගේ නම් යෝජනා වූ අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වීමට සිදුවුවා.

රහස් ජන්දයේදී රුවන් විජේවර්ධනට ජන්ද 28ක් සහ රවී කරුණානායකට ජන්ද 10ක් හිමිව තිබෙනවා.

උපුටා ගැනීම – නෙත් News

5 Views

About slmedia

Check Also

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

  පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.  ඒ, පස්වරු 2ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *