Monday , September 21 2020
Breaking News
Home / Local News / සංවර්ධන ව්‍යාපෘති උදෙසා සුදුසු ස්ථාන කල්තියා සූදානම් කරගන්න – ජනපතිගෙන් උපදෙස්

සංවර්ධන ව්‍යාපෘති උදෙසා සුදුසු ස්ථාන කල්තියා සූදානම් කරගන්න – ජනපතිගෙන් උපදෙස්

 

රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන කල්තියා සකස් කර පසුව එම ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් පාරිසරික සහ වෙනත් ගැටළු අවම කරගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. 

 

උපුටා ගැනීම – නෙත් News
7 Views

About slmedia

Check Also

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

  පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *