Thursday , November 26 2020
Home / Local News / සජිත් සහභාගී වූ ජනහමුවට ගල් ප්‍රහාරයක්

සජිත් සහභාගී වූ ජනහමුවට ගල් ප්‍රහාරයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවකට කිසියම් පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ළ කර තිබේ.

විපක්ෂනායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට එලෙස ප්‍රහාරය එල්ල වී තිබේ.

එහිදී අදහස් දැක්වු විපක්ෂනායකවරයා පැවසුවේ “මදාවියන්ට බයේ මම ඉන්නේ නෑ” යනුවෙනි.

තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් කිසිසෙත් තමන් බියට පත් නොවන බවත් ඔහු පැවසීය.

 

උපුටා ගැනීම – අද දෙරණ
6 Views

About slmedia

Check Also

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ …