Monday , January 18 2021
Breaking News
Home / 2020

Yearly Archives: 2020

කෘෂිකර්මාන්තය ජීවනෝපය කරගත් ගොවීන්ට බාධා එල්ල කරන්න එපා – ජනපති ගෙන් උපදෙස්

   කෘෂිකර්මානතය ජීවනෝපය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ, ‘‘ගම සමග පිලිසඳර’’ වැඩසටහට කැබැතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේදී එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ මින් ඉදිරියට ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.  nethfm news · GR 01 වගා …

Read More »

තවත් යුක්‍රේන සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි : සමස්ත ආසාදිතයින් ගණන 06ක් දක්වා ඉහළට

   මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මේ අතර අද දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ …

Read More »

කොවිඩ් ආසාදනය වූ රැඳවියන් 05 දෙනෙකු පළා යයි

   පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටිනවා. මිගමුව බන්ධනාගාරයේ  සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙම රැඳවියන් ප්‍රතිකාර සඳහා ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කොට තිබු බවයි පොලිස් …

Read More »

අගමැතිගේ නම අවභාවිත කර කෝටි 215 ක ණයක් ගත් සභාපතිවරයෙකු ගැන තොරතුරු එළියට

   අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම අවභාවිත කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 215 ක ණය මුදලක් ලබාගත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඔහු අනුරාධපුරයේ සුප‍්‍රකට බස් ව්‍යාපාරිකයෙක්. මෙම පුද්ගලයා අයවැයට පෙර අග‍්‍රාමාත්‍යවරයාගේ නම අවභාවිත කරමින් අදාළ රාජ්‍ය බැංකුව ද රවටමින් මෙම ණය මුදල ලබාගෙන ඇති බවයි අනාවරණ …

Read More »

තිස් එක රෑ නිරෝධායන නීති කඩන සාද ගැන සොයන්න විශේෂ පොලිස් මෙහෙයුම්

   නව වසරේ උදාව සැමරීම ස`දහා සංවිධානය කර ඇති සාද හා උත්සව සම්බන්ධයෙන් සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන රීති උල්ලංගණය කරමින් එවැනි උත්සව හෝ සාද සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවයි. එබැවින් අද දිනයේ උත්සව …

Read More »

කොවිඞ් නව ප‍්‍රභේදය ගැන අනවශ්‍ය බියක් එපා – සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්නැයි විශේෂඥයින්ගෙන් උපදෙස්

   ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.  අදාළ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, බැලෙන විශේෂ පරීක්ෂණය …

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනේ

   බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගනිමින් සිදු කෙරෙන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 11 කදී ඊයේ දිනය තුළ පමණක් රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 940 ක් සිදු කර ඇති …

Read More »

රටට එන සියලූ සංචාරකයින් ජනතාවගෙන් වෙන් කර තැබේ

   මෙරටට පැමිණෙන සියළු විදෙස් සංචාරකයින් ශ‍්‍රී ලංකාව තුල රැදී සිටින කාලය තුල මෙරට ජනතාවගෙන් වෙන් කර තබන බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදෙස් සංචාරකයින් මෙරට රැදී සිටින කාලය තුළ ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් …

Read More »

ලොව කළඹන කොරෝනා නව ප‍්‍රභේදය සොයා ශ‍්‍රී ලංකාව පරීක්ෂණ අරඹයි

   ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින්. එහි අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර, නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙරටදී සිදුකරන සාමාන්‍ය …

Read More »

කොවිඩ් දේහ ගැන එජාපයේ ස්ථාවරය

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉන් පෙන්වා දෙන්නේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු …

Read More »