Thursday , November 26 2020
Home / 2020 / August

Monthly Archives: August 2020

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ දිනයේදී තමන් දුරකථනයෙන් කතා කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් ට්විටර් නිවේදනයක් තබමින් නිවේදනය කර සිටිනවා. COVID-19 වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සහ මෑතකදී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට සුබ පතුම් එක් කොට තිබෙන …

Read More »

පුතා මියගිය මොහොතේ මවට ආ මනෝ සංඥාාව

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුලක මව වූ පොඩි නෝනා පදිංචිව සිටියේ කහවත්තට නුදුරුවය. ඔවුන්ගේ ප්‍රධානතම වගාව වූයේ තේ ය. ගොඩ මඩ ඉඩම් හිමිව සිටි ඔවුහු වී ගොවිතැනට ද නැඹුරුව සිටියහ. පොඩි නෝනාගේ වැඩිමහල් පුත්‍රයා වූයේ හේරත්ය. ඔහු පදිංචිව සිටියේ ද සිය පවුලත් සමග මහගෙදර ආසන්නයේ නිවසකය.  දූ දරුවන් විවාහ වී සිටිය …

Read More »

පැය 4කට පසු රනිල් යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 4කට පසු එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු පවසයි. මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ද අද (31) පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය …

Read More »

අවස්ථා රැසක් මගහැර ගිය ‘කරූ’ දැන් කොහොමද ගොඩ ගන්නේ – වජිර ප්‍රශ්න කරයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ඊයේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමීන්වහසේලා බැහැ දැක පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කළා.  එක්සත් ජාතික පක්ෂයේ වසර 38ක් නොකඩවා කටයුතු කළ වජිර අබේවර්ධන මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන වගකීම් භාර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවනවා.  තමා සතු අත්දැකීම් සහ …

Read More »

අංක තහඩු නැති සුපිරි රථයකින් ගමන් කරමින් සිටි මත් ජාවාරම්වකරුවෙකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

  මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් යටතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගේ තවත් සමීපතමයින් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බවයි පොලීසිය පැවසුවේ. හෙරොයින් සන්තකව සිටි එම සැකකරු මාලිගාවත්ත ප‍්‍රදේශයේදී …

Read More »

බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව

  සුළු වැරදි යටතේ බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ ඒ සම්බ්නධයෙන් ඊයේ (30) දිනයේදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා බන්ධනාගාර තුළ මේ වනවිට පවතින තදබදය හේතුවෙන් සිරකරුවන් පිරිසට එලෙස ජනාධිපති …

Read More »

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙම සතියේ කැබිනෙට්ටුවට

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙම සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව දේශාපලන ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම එළඹෙන බදාදා පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය. එහිදී අදාළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා අධිකරණ අමාත්‍යාංශය …

Read More »

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිවර මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු සහ ඔවුන්ට …

Read More »

නාකොටික් නිලධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් දහතුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැත. ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කර තිබේ. මෙම නඩුවේ දාහතර වන සැකකරු ලෙස දැනට ඩුබායි හී වාසය …

Read More »

රනිල් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය දා දැනුම් දුන්නේය. මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු …

Read More »