Saturday , December 5 2020
Breaking News

Daily Archives: September 3, 2020

20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව …

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විභාගය සඳහා මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සටහන් සහ තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන …

Read More »

රට නැවත අනාරක්ෂිත වීමට ඉඩ නොතබන්න -හමුදාපති

ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ …

Read More »

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

සපත්තුවක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 90ක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලවාය ඌව කුඩාඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ලක්ෂ්මන් දුෂිත් කුමාර නොහොත් “සුනාමි කලුවා“ නම් පුද්ගලයා බවට වාර්තා වේ. පොලිස් අත්අඩංගුවට පත්වීමේ දී ඔහු සන්තකයේ තිබි හෙරොයින් සඟවා සූක්ෂම …

Read More »

ඇවන් ගාඩ් සභාපතිට එරෙහි නඩුවක් යළි කැඳවයි

ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි දෙසැම්බර් මස 18 වනදා කැඳවන දෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. …

Read More »

ගිනි ගන්නා නැවේ තුවාල ලැබුවෙක් නාවික හමුදාවෙන් බේරා ගැනේ

ගිනිගනිමින් පවතින නෞකාවේ සිටි තුවාල ලැබු නාවිකයෙක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙනැවිත් තිබේ. “අද දෙරණ“ කළ විමසීමක දී නාවික හමුදාව පවසා සිටියේ, මේ වන විට ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි කාර්යය මණ්ඩලයේ 18 දෙනෙක් වෙනත් නෞකාවකට යොමු කළ බවය. උපුටා ගැනීම – අද දෙරණ 9 …

Read More »

අබුඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳව නිවේදනයක්

  අබුඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.  එහි දැක්වෙන්නේ, “2020 අගෝස්තු 31 වන සඳුදා, අබුඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුවූ අතර මෙම සිදුවීමේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබිණ. මෙම ශ්‍රී ලාංකිකයන් …

Read More »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කමිටුවේ සාමාජිකයින්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රධානත්වය දරන සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (03) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එම විද්වත් කමිටුව පත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී …

Read More »

අම්පාරට ආසන්න මුහුදේ ඉන්ධන රැගත් විදෙස් නෞකාවක් ගිනි ගනියි : ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව මෙහෙයුමක

  අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ  මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්”  නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම නෞකාව …

Read More »

උදේට නැගිටිනකොට පක්ෂයට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා -චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්ථමානයේ ඇතිව ඇති තත්ත්වයට තමාද වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළාය. “දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්වෙලා තියෙන ඉරණම ගැන තාමත් දුක්වෙනවා. තාමත් උදේට නැගිටිනකොට …

Read More »