Saturday , December 5 2020
Breaking News

Daily Archives: September 4, 2020

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති “MT Diamond“නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ. එහිදී හම්බන්තොට සිට යාපනය දක්වා සංවේදී පරිසර පද්ධතිය …

Read More »

පාර්ලිමේන්තුවට කුණු පලතුරු – අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්

රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති පුද්ගලයා අද (04) අධිකරණයට ඉදිරිපත් කර …

Read More »

ලෝකෙන්ම “SEX” හොයලා, ඉතියෝපියාව පළවැනි තැන හිමි කරගනිද්දී, ලංකාවට හිමි වූ තැන මෙන්න

හෝමාගම නගරයත් ලිස්ට් එකට ඇතුළත් වෙයි අන්තර් ජාලයේ ‘සෙක්ස්‘ යන වචනය ලොව වැඩිම වතාවක් සොයා ඇති රට බවට ඉතියෝපියාව පත්වී තිබෙනවා. ගූගල් යෙදුම හරහා අසැබි දසුන් සෙවීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකළ ගූගල් ට්‍රෙන්ඩ්ස් දත්ත වාර්තා අනුවයි මෙලෙස ඉතියෝපියාව අංක 1 බවට පත්ව ඇත්තේ.මීට පෙර සෙක්ස් යන වචනය ලොව වැඩිම වතාවක් අන්තර් ජාලයේ සෙවූ …

Read More »

රනිල් දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමෙන් පිටව යයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු වෙලාවකට පෙර ඉන් පිටව ගියා. උපුටා ගැනීම – හිරු News 9 Views Share on: WhatsApp

Read More »

තමන්ගේ පස්වන අනියම් බිරිඳ වූ අනුලාවතීව හිත්පිත් නැතිව ඝාතනය කළ ඝාතකයා කියූ, පොලිස් නිලධාරින් විශ්මයට පත් කළ කතාන්දරය මෙන්න

ඇයට අවුරුදු තුනහමාරක දියණියකුත් සිටිනවා… ඝාතනය සිදු කළ හැටි පියවරෙන් පියවර හෙළි කළ හැටි… ඒ පසුගිය 17 වැනිදා යි. එදින රාත්‍රී 11ට ආසන්න වෙද්දි කලවාන පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලැබුණා.ඉන් කියැවුනේ කලවාන කොඩිප්පිළිකන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගියා. එහිදී අනාවරණය වූයේ අනුවේදනීය කතා පුවතක්. කලවාන …

Read More »

මංගල සමරවීර එල්ටීටීඊයට සම්බන්ධ 338ක් අසාදු ලේඛණයෙන් ඉවත් කරන්න මැදිහත් වෙලා

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති,  එල්. ටී. ටී. ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 338 දෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඍජුවම කටයුතු කර ඇතැයි බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ෂම්මි කුමාරරත්න මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය. ඔහු එසේ පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති …

Read More »

කොරෝනා වෛරසය – ආසාදිතයින් 18කට සුවයි

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2907කි. පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,111ක් වේ. රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග …

Read More »

ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට

  නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙම නෞකාව ක්‍රමක් ක්‍රමයෙන් මුහුදේ ඇති දියවැල් හේතුවෙන් දකුණු මුහුදු කලාපය දෙසට ඇදෙමින් පවතින පවතින බවත් …

Read More »

විස්සට විපක්ෂයෙන් විරෝධය

  20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂය කොළඹදී අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඒ පිළිබඳ අදහස් පළ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ “19යේ වැදගත්ම දේ ව්‍යවස්ථාදායක සභාවට බලය ලබා දීම. උසස් නිලතලවලට පත්වෙන අය …

Read More »

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

  2025 වසර අවසන්වීමට පෙර සියලූ නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. ඒ ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප‍්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු …

Read More »