Monday , September 21 2020
Breaking News

Daily Archives: September 7, 2020

නිරෝධායන මධ්‍යස්ථානවල 6000කට වැඩි පිරිසක්

ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක්තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතමධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මධ්‍යස්ථාන 63ක දී පුද්ගලයින් 6,610 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය. ‍එමෙන්ම පුද්ගලයින් 38,359 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර …

Read More »

රාජිත ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් 29 අධිකරණයේ පෙනී ඉන්නැයි සිතාසී

  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කරනු ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්නට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධයෙනි. රාජිත සේනාරත්න, 2014 වර්ෂයේ ධීවර …

Read More »

සේවකයෝ 14000යි – වෘත්තීය සමිති 103යි – පාඩුව රු බි 7යි – මේ ශ්‍රී ලංකා දුම්රිය සේවයයි

දිනපතා නගරයට ඇදී එන විශාල මගීන් ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම් සපයමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සිදු කරනු ලබන්නේ අසීමිත මහජන සේවයකි. දුම්රිය සේවය වසර 162ක ඉතිහාසයකට උරුමකම් කියයි. එහි වර්තමාන සේවක සංඛ්‍යාව 14,096කි. නමුත් නාස්තිය සහ දූෂණය ඉහ වහා ගොස් ඇති රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට බොහෝ …

Read More »

බඩෝවිට අසංක ගේ සමීපතමයින් තිදෙනෙක් අත්අඩංගුවට

විදෙස්ගතව සැඟව සිටින “බඩෝවිට අසංක” නැමැත්තාගේ සමීපතමයන් තිදෙනෙකු බොරලැස්ගමුවේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් ද සොයාගෙන ඇත. උපුටා ගැනීම – අද දෙරණ 5 Views Share on: WhatsApp

Read More »

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ. අද (07) උදෑසන 9ට පමණ ඔහු කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ …

Read More »

පියා හීනෙන් පෙන්වූ නිධානය – ගජමුතු සමග සැකකරු අත්අඩංගුවට

“මගේ පියා ජීවතුන් අතර නැහැ. දවසක් මට ඔහුව හීනෙන් පෙනුණා. ඔහු එහිදී මට නිධානයක් ගැන කිව්වා. ඔහු කිව්වා මට යි ඒක අයිති ඒක ගන්න කියලා.” ගෝනගංආර පොලිස් ස්ථානාධිපතිවරයාට මෙසේ පැවසුවේ, බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍රදේශයේ වගුරුවෙල ප්‍රදේශයේ ඉඩමක් හාරා නිධානයක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකි.   කලුගලින් සකස් කර …

Read More »

විදෙස් විශේෂඥයින්ට ගිනි ගත් නෞකාව නිරීක්ෂණය කරන්න බැරි වෙයි

  නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව හේතුවෙන් මෙරට සාගර කලාපයට සිදුවූ බලපෑම් සහ එම සිද්ධියේදී ශී‍්‍ර ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. එම විශේෂඥ කමිටුව අද (07) රාති‍්‍රයේ හෝ හෙට (08) උදෑසන කාලය තුළ, නෞකාව පවතින ස්ථානයට ගොස් අදාළ …

Read More »

හෙට සිට බිත්තර මිල රුපියල් 02 කින් පහළට

  හෙට සිට බිත්තර මිල රුපියල් 2 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.  ඒ, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල්ල කාල්ටන් නිවසේදී පැවති හමුවකදී අග‍්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුවයි.  ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 18 කට හා …

Read More »

නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් 07 දෙනෙකු සුවය ලබයි

  නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.  ඒ අනුව, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,925 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.  තවදුරටත් මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් …

Read More »

නීතිවිරෝධී ලෙස ගෙන ආ කහ කිලෝ 815 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

  නීති විරෝධී ලෙස කහ කිලෝ 815 ක් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය ඒත්තාලෙ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 ත් 31 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඒත්තාලෙ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.  සැකකරුවන් ඉදිරි …

Read More »