Monday , September 21 2020
Breaking News

Daily Archives: September 8, 2020

59 හැවිරිදි කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ උප පොලිස් පරීක්ෂක

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හොරණ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක කේ. සුනිල් පෙරේරා නැමැත්තා අද (08) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් …

Read More »

වැලිපේ සුරාජ් අත්අඩංගුවට

වැලිපේ සුරාජ් නම් අපරාධ කල්ලි සාමාජිකයා ව ඊයේ (07) රාත්‍රීයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බන්ධනාගාරගතව සිටින ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකේ. ඔහුව  මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04 ක්, කඩු 03 ක් හා වායු රයිෆලයක් සොයාගත් බව පොලීසිය පැවසීය. ඔහුගේ …

Read More »

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වෙයි

  ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. මරණ දඬුවම නියම වී අභියාචනයක් ඉදිරිපත් කර සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය හැකි බව, අභියාචනාධිකරණය ඊයේ (07) ප්‍රකාශ කළා. මේ අනුව …

Read More »

“කෑමවලට මොනවා හරි දාලා කියලා කියද්දීම මගේ බිරිඳ ක්ලාන්තය දාලා වැටුණා…” – ලේලිටයි පුතාටයි විස කැවූ නරුම පුංචි අම්මාට අත්වූ ඉරණම

මගේ බිරිඳ කෑම උයනවාට පුංචි කැමති නෑ… එදා රෑ කෑමට හදලා තිබුණේ, රතු අල ව්‍යාංජනයක් හා වම්බටු මාළුවක්… රාත්‍රි ආහාරයට ගන්නා කෑමට කිසියම් විස ද්‍රව්‍යයක් මිශ්‍රකර කෑමට සලස්වා පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදුකිරීමක් සම්බන්ධව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා සිටි කාන්තාවක් ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පූගොඩ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා …

Read More »

රාජිත,මලික් ,අනුරට සහ FCID හිටපු ලොක්කාට සිතාසි

රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම,අනුර කුමාර දිසානායක සහ FCID හිටපු අධ්‍යක්ෂක රවී විද්‍යාලංකාරට ලබන 21 වන දා දේශපාලන පළිගැනීම් ගැන සොයන කොමිසමට පැමිණෙන්නැයි සිතාසි නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම – හිරු News 5 Views Share on: WhatsApp

Read More »

MV නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුම (VIDEO)

  ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ MV නිව් ඩයමන්ඩ් නෞකාවේ ඊයේ සවස සිට හටගෙන ඇති ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද දිනයේදී එම නෞකාව මතට වියළි රසායනික ද්‍රව්‍ය ගුවනින් හෙළුණු ලැබුවා.  මේ වන විට නෞකාවේ ඇතිවී තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් …

Read More »

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව දැන්වුවා – රවුෆ් හකීම් පාස්කු කොමිසමේ දී කියයි

මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ බවත්, තම පක්ෂය එම මතයේ අදටත් රැඳී සිටින බවත් එහි නායක රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ …

Read More »

හිටපු පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් පාස්කු කොමිසමේදී කළ පරස්පර ප්‍රකාශ

2015 මහ මැතිවරණයට පෙර සහරාන් හෂීම් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් එකඟත්වය පළ කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (07) අනාවරණ වුණි. ඒ නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රි සිබ්ලි ෆාරුක් මහතා අද කොමිසමට ප්‍රකාශ කළ කරුණු අනුවය. මේ …

Read More »

විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

ගල්කිස්ස, ජයා මාවතේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) සවස 4ට පමණ වැටලීමක් සිදුකර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරිය අද (08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. …

Read More »

යහපාලන ආණ්ඩුවේ නීති රීති ක්‍රියාත්මක වූ ආකාරය අධිකරණ ඇමති පහදයි

පසුගිය ආණ්ඩුවේ නීති රීති ක්‍රියාත්මක වී තිබෙන්නේ පුද්ගලානුබද්ධව යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. “දෙරණ 360“ වැඩසටහනට ඊයේ  (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලොකු කථිකාවක් ඇති කරගෙන තියෙනවා,  යහපාලන ආණ්ඩුව විසින් ද්විත්ව පුරවැසියන් වන අය මේ පාලනයට සම්බන්ධය නොවිය යුතුයි කියලා 2015 …

Read More »