Monday , September 21 2020
Breaking News

Daily Archives: September 10, 2020

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 29.71 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 28 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙසේ මරණීය දණ්ඩනය නියම කළේ කොළඹ, මට්ටක්කුලිය, පල්ලිය පාරේ පදිංචි තුප්පහිගේ නුවන් සංජීව නැමැති අයෙකුටය. 2018 වසරේ අප්‍රේල් මස …

Read More »

STF වැඩ ගැන විරෝධය දක්වා කංජිපානී – වෙලේ සුදා – පොඩි ලැසී -කොස්ගොඩ තාරක ආහාර වර්ජනයක

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. අද (10) උදෑසන සිට එම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත ව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකුගෙන් 39 දෙනෙකු මෙලෙස වර්ජනයේ නිරත ව සිටින බව සඳහන් …

Read More »

වසර දෙකකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවාද ? අගමැති මහින්ද පිළිතුරු දෙයි

  තවත් වසර දෙකකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. අගමැතිවරයා වසර දෙකකින් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානම් වන බවට පළවූ මාධ්‍ය වාර්තාවන් ගැන අදහස් පළකරමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා. ” ජනතාව බලය ලබා …

Read More »

Love කියන්නෙ කෙමිකල් එකක් Kiss කියන්නේ පරීක්ෂණයක්

මචං, උඹලා හිතාගෙන ඉන්නෙ සෙක්ස්වලින් තොර ආදරයක් තියෙනවයි කියලනෙ. ආදරේ කියන්නෙ දෙල්, ‍ෙදා‍ෙදාල් වෙන, තොල් තොදොල් වෙන, ලල් ඉගිල්ලෙන සෞන්දර්යාත්මක හැඟීමක් කියලා නේද හිතාගෙන ඉන්නෙ………. හූ……. හූ…. එහෙනම් උඹලා වැරැදියි. ආදරය කියන්නෙ සාහිත්‍යමය වචනයක් විතරයි. ඩෝං!! සොබාදහම විස්මිතයි වගේම, කපටියි. මේ කරන කපටි වැඩවලට දෙන්න ඕන හීනි කෝටුවකින්. ආදරය කියන …

Read More »

“මේක කාටවත් කියන්න එපා.. මේ සල්ලි තියාගන්න…” – වරින් වර රුපියල් විස්ස බැගින් ලබාදී බාලවයස්කාර පිරිමි දරුවෙකුට මාළු වෙළෙන්දා සිදු කළ අපරාධය හෙළි වෙයි

ඔයාට සල්ලි ඕනී නම් අපේ ගෙදරට එන්න… කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකුට වරකට රුපියල් විස්ස බැගින් ලබාදී බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන හැට හැවිරිදි වැව් මාළු වෙළෙන්දෙක් කැබිතිගොල්ලෑව පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සිය මිත්තණිය සමඟ කැබිතිගොල්ලෑව පොලිසියට ගොස් වින්දිත දරුවා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ඉදිරිපත් …

Read More »

‘ෂෙලීනා’ කතාවෙ ලස්සන ආදරයක් තියෙනවා

පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘ෂෙලීනා’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. එහි ‘ෂෙලීනා’ ගේ චරිතයට දායකව සිටින්නේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක වන අමන්දා සිල්වාය. නිරූපන ක්ෂේත්‍රයේ සිටින ජාත්‍යන්තර මට්ටමේ ශිල්පිනියක ලෙස ඇය හැඳින්විය හැකිය. මේ ‘ෂෙලීනා’ වූ අමන්දා සඳැල්ල කතාබහ හැඩ කළ අයුරුයි.   අමන්දාද? ඇමැන්ඩාද? මට තියෙන්නේ හොඳ …

Read More »

රජය දෙන වැටුපට වැඩකිරීමට එකඟ වූ විශේෂඥයින්

තෙල් සහ ගෑස් ගවේශනය නැවත ආරම්භ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, වසර ගණනාවක් පුරා එම කටයුතු අකර්මරණ්‍යව පැවති බවය. එම ගවේෂණ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජය විසින් ඛනිජ තෙල් සම්පත් …

Read More »

මරණයේ සංඥා රැසක් හෙළිකළ නිවුන් සොයුරියෝ

නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකට දියේ ගිලී මරණයට පත්වූ පුවතක් මීට වසර කිහිපයකට ​උඩදී අගලවත්තෙන් වාර්තා විය. ඉන් එක් තරුණියක් සරසවි සිසුවියක වූ අතර අනෙක් තරුණිය ගුරු පත්වීමක් අපේක්ෂාවෙන් රැකියාවක නියැළීමට බලාපොරොත්තුව සිටියාය. ඔවුන්ගේ මරණය සිදුවීමත් ඔවුන් තුළ තිබූ හැසිරීම් රටාවලත් මනෝ සංඥා රැසක් ඇතුළත් වී තිබිණි. ඒ පිළිබඳ පූර්ණ පර්​ෙ‌ය්ෂණයක් …

Read More »

මවුලවිවරයෙකු රහසිගතව පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ හැටි එළියට – Video

පටිගත කරලා තියෙන්නේ ජංගම දුරකථනයකින්… පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීමක් ජංගම දුරකථනයකින් රහසිගතව රූගත කළ මවුලවිවරයෙකුගෙන් සහ නීතිඥයෙකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා. මෙලෙස රහසිගතව සාක්ෂි විමසීම පටිගත කර තිබුණේ සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙක්.මෙම …

Read More »

“නිළියක් විවාහ කරගෙන අමාරුවේ වැටෙන්න අදහසක් තිබුණේ නෑ ඒ කාලේ..” – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

“උදේ 10.30 දර්ශනය බලන්න යන්නේ ඉස්කෝලෙ තාප්පෙන් පැනලා..”“අපි කවදාවත් එහෙම චිත්‍රපටි බලන්න ගිහින් ගුරුවරුන්ට අහුවෙලා නම් නැහැ…” මගේ ගම මාතර කඹුරුපිටිය. ගමේ තොවිල් නම් අනන්තවත් මම දැකලා තියෙනවා. ඒ කාලේ හැම ගෙදරකම වගේ එක එක හේතු මත තොවිල් නටනවා. තොවිල් නටද්දි ගහපු බෙරපද, කියපු මන්තර, නටපු යක්කු තාම මට මතකයි. …

Read More »