Saturday , January 16 2021
Breaking News
Home / 2020 / September / 10 (page 3)

Daily Archives: September 10, 2020

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයින හරහා, විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය සහ …

Read More »

ගිනිගත් ඉන්ධන නෞකාව ශී‍්‍ර ලංකාවෙන් තවත් ඈතට

  ගින්නක් හටගත් එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව තවදුරටත් ශී‍්‍ර ලංකාවෙන් ඈතට රැගෙන යමින් ඇතැයි ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියාසිටියේ මේ වනවිට නෞකාව ශී‍්‍ර ලංකාවෙන් මුහුදු සැතපුම් 50 ක් ඈතට රැගෙන ගොස් ඇති බවයි. එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ සිට කිලෝමීටර 04 ක් …

Read More »

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

  නිලධාරීන් හිඟය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් මෙම තත්ත්වය මතුව ඇත්තේ නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, පානදුර, ගම්පහ සහ මීගමුව යන දිසාවලයි.  අලූතින් බඳවා ගන්නා පොලිස් නිලධාරීන්ද සිය පුහුණුවෙන් පසු දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ සහයෙන් ඔවුන් පදිංචි ගම්බිම්වලට ස්ථාන මාරු කර ගන්නා …

Read More »

පාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයි

  පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පස්වරුවේ සාක්‍ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.  උන්වහන්සේ කොමිසම හමුවේ පෙනී සිිටියේද මුස්ලිම් සංවිධාන කිහිපයක් ඥානසාර හිමියන්ගෙන් …

Read More »