Monday , September 21 2020
Breaking News

Daily Archives: September 12, 2020

පාස්කු පරීක්ෂණයෙන් ආන්දෝලනාත්මක රහසක් හෙළිවේ – යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් සහරාන් හෂීම් සමග සාකච්ඡා කෙරෙන වීඩියෝවක් නිකුත් වේ

  යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡුාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය කෙරුණා. ඒ දේශපාලන නියෝජිතයකු එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීයී. ඊයේ රාත‍්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, මොහොමඞ් මුස්තෆා …

Read More »

පාසල් සිසුවෙක් උස්සා පොලවේ ගැසු තිදරු පියෙක් අත්අඩංගුවට

  පාසල් සිසුවෙකු උස්සා පොලවේ ගැසු තිදරු පියෙකුඅද (12) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා. බගවන්තලාව ප්‍රදේශයේ දමිල පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 10 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් උරන වු පහර කැමට ලක් වුවේ යැයි …

Read More »

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ විස්තර

මෙරට කොවිඩ්-19  ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (11) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 14 දෙනා ද සමගය. ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති …

Read More »

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

පුත්තලම නගරයේ දී අද (12) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බව වාර්තා වේ. උපුටා ගැනීම – අද දෙරණ 4 Views Share on: WhatsApp

Read More »

20 ගැන පුළුල් සමාලෝචනයකට අගමැතිගෙන් තීරණයක්

  විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අදහස් ද ලබාගනිමින් පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා. ඒ, කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර විසි වන ව්‍යවස්ථා සංශෝධනය නැවත සමාලෝචනය කරන ලෙස සමගි ජනබලවේගය අද …

Read More »

ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්

  ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් පවසනවා. ඔහු කියා සිටියේ ගව ඝාතනය සිදු නොවන ඉන්දියාව වැනි රටවල ගවයින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති …

Read More »

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි මුදලක් ලබා ගත් බව හෙළිවේ

  පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි හෙළිවුනා. ඒ යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පලිගැනීම් සම්බන්ධව සොයා බලනා ජනාධිපති කොමිසම හමුවේය. …

Read More »

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

  ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට අද අවසර ලබා දී තිබෙනවා. ඒ, මීට අදාළ පැමිණිල්ලක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී රජයේ නියෝජ්‍ය …

Read More »