Monday , September 21 2020
Breaking News

Daily Archives: September 14, 2020

මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

  නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි ප‍්‍රදානය කර තිබෙනවා.  ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනතුරේ කටයුතු කළ කේ. එස්. එල්. ජයරත්න, මහේස්ත‍්‍රාත් තනතුරේ කටයුතු කළ ආර්. එස්. ඒ. දිසානායක සහ ඞී. ඒ. ආර්. පතිරණ ද මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අද …

Read More »

බූස්සේ ආහාර වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය නවතා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඒ බව තහවුරු කළේය. කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම …

Read More »

පිරිමි දරුවෙක්ට පහරදුන් විදුහල්පතිට එරෙහිව අධිකරණය දුන් තීන්දුව

බාලවයස්කාර පිරිමි දරුවෙකුව කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවම්  නියම කර තිබේ. වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක් 2013 වර්ෂයේ දී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් විමර්ශන සිදුකර තිබේ. ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් …

Read More »

එක්කෝටි පනස් ලක්ෂයක් වටින ලඩියාගේ බස් -වීඩියෝ සහිතයි

ඉන්දියාවට පළාගොස් සැඟව සිටින බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් අතුරුගිරියේ “ලඩියා“ නමැත්තාට අයත් යැයි පැවසෙන බස් රථ තුනක් අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) එම බස්රථ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ යැයි සඳහන් වේ. එම බස් රථ …

Read More »

මෙල්බර්න් හි සිටින ශ්‍රී ලාංකික තරුණයෙක්ව ළමා ලිංගික අපරාධ චෝදනා මත අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක්ව “ළමා ලිංගික අපරාධ” චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.  වාර්තා වී ඇති ආකාරයට ඔහු, වයස අවුරුදු 12 – 14 වියේ පසුවන ගැහැණු ළමුන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මිත්‍ර වී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඔහු වෙත එවන ලෙස බලකර තිබේ. පසුව ඔහු එම ගැහැණු ළමුන්ට …

Read More »

CCTV කැමරාවට හසු වු භූගත දුරකථන රැහැන් සොරකම

බියගම, මල්වානේ කරාබුගස්හංදිය ප්‍රදේශයේ දී රජයේ දුරකථන ආයතනයකට අයත් දුරකථන රැහැන් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙක් අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය අගෝස්තු 31 වන දා පාන්දර අදාළ ස්ථානයේ ඇද තිබූ භූගත දුරකථන රැහැනක් පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් සොරා ගෙන යන …

Read More »

ආපදාවට ලක්වු නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ගැනීම අද

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද (14) සිදුකිරීමට නියමිත ව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය වෙත යොමුකර ඇති බවය.   ගිනි ගැනීමට ලක්වූ “MT New Diamond“නෞකාව මේ වන විට සංගමන්කන්දට නැගෙනහිරින් මුහුදු …

Read More »

අද කාලගුණය

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් …

Read More »

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

මීගොඩ පානළුව සම්පත් මාවත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගොඩ පොලිසිය ඊයේ (13) පස්වරුවේ සිදුකළ වැටලීමක දී ඔහුගේ නිවසේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු 38 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි. ඔහු මැගසින් බන්ධනාගාර ගතව සිටින“සම්පත්“ නැමැත්තාට අයත් …

Read More »

තේවලට රසායනික ද්‍රව්‍ය මුසුකළ උඩුනුවර කම්හලක් වටලයි

උඩුනුවර වෙලම්බොඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් තුළ රසානයනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරමින් සිටිය දී ගම්පොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ. තේ මණ්ඩලයේ ගම්පොළ සහකාර තේ කොමසාරිස්වරයා සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී ෆෙරස් සල්ෆේට් කිලෝ 20ක්, සෝඩියම් බයිකාබනේට් කිලෝ 250ක්, සිනි පැණි බෝතල් …

Read More »