Saturday , December 5 2020
Breaking News

Daily Archives: September 16, 2020

මැරිලාඅවුරුදු 3000කට පස්සෙ හැදුන පාස්පෝර්ට් එක

1974 දි ඊජිප්තුවේ ජාතික කෞතුකාගාරයේ ඉඳලා II වන රාමසෙස් රජුගේ වටිනා මමිය ප්‍රංශයට අරන් යන්න ඕන වුනා.. ඒ සංරක්ෂණය සඳහා ප්‍රංශයේ තියෙන විශේෂ රසායනාගාරයකට.. නමුත් එක ගැටළුවක් තිබුනා… මමිය අරන් යන්න වෙන්නෙ ගුවනින්..✈️ ප්‍රංශ නීතිය යටතේ, රටට ඇතුළු වන ඕනෑම අයෙකුට (ජීවත්ව සිටින හෝ මියගිය)විදේශ ගමන් බලපත්‍රයක් තියෙන්න ඕනා… පුරාණ …

Read More »

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

  මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා.  මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව මෝටර් වාහන පනතේ පොදු දණ්ඩණයට අදාළ අවම දඩය රුපියල් 2000 ක් වනවා.  බස්රථ සඳහා වෙන් කර ඇති මංතීරු සඳහා වෙනත් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විසින් එල්ල කළ විරෝධයට …

Read More »

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වේ

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, කැබිනට් මණ්ඩලය අද පස්වරු 4 රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි.  20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති …

Read More »

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා කියයි

  පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.  පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත‍්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය …

Read More »

රාජකාරිය පැහැර හැරියා කියලා මම හිතන්නේ නැහැ – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි තමන් කිසිවිටක පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15) පස්වරුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ …

Read More »

මත්ද්‍රව්‍ය කල්ලි නායකයින්ගේ දෙවැනි පෙළත් එකින් එක අල්ලයි

  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ නොහොත් ‘‘සුමීර’’ නමැත්තා කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 200 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. මෙම සුමීර නමැති සැකකරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘‘ආමි සම්පත්’’ නමැත්තාගේ සමීපතමයෙකු බවද පොලීසිය සඳහන් කළා.  මේ …

Read More »

හිතෙන හිතෙන වෙලාවට බඩ පුරවන්න එපා

ඔබ අධික ස්ථුලභාවයෙන් පීඩා විඳිනවා නම්, උදරයේ මේද තට්ටු පිරී එය ඉදිරියට නෙරාවිත් ඇති නම්, අධික රුධිර පීඩනය, අසාමාන්‍ය ලෙස කොලෙස්ට්‍රෝල් හෝ ට්‍රයිග්ලිසරයිඩ් ඉහළ ගොස් තිබේ නම්, අනිවාර්යයෙන් ඔබ ආහාර පාලනයක් කළ යුතුය. එසේ නොකළොත්, ඔබේ ජීවිතේ අනතුරේ වැටෙනු නිසැකය.    හෘදයාබාධයකට, ආඝාත තත්ත්වයකට, දියවැඩියාවට එය අත වැනීමකි. මෙවැනි තත්ත්වයක …

Read More »

ආසාදිතයින් 5කට සුවයි

අද (16) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,021ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (15) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙකු දක්වා ඉහළ ගොස් …

Read More »

වැඩි නින්දත් හොඳ නෑ

නිරෝගී දිවියකට, සමබල ආහාර සහ සමබර ජීවන රටාව ඉතා වැදගත්ය. සමබල ආහාර ගැනීම, සමබර ජීවන රටාවකට යොමුවීම, උදේ සවස ජීවිතය වෙනුවෙන් සටනක යෙදෙන අපට පහසු කාර්යයක් නොවෙයි. නින්ද, නිරෝගී දිවියකට අත්‍යාවශ්‍යය. රාත්‍රියට පැය 8ක් හෝ 9 ක් නිදා ගැනීම අනිවාර්යය.   කෙසේ නමුත්, රාත්‍රියට පැය 9කට වඩා නිදා ගැනීමත්, සවසට පැයකට …

Read More »

“..ජීවිතේ සොදුරු සංධිස්ථාන 3කදී එකම ස්ථානයක්, අපේ ආදර මතක පොතට..” – රිද්මා පිලපිටිය සිය ෆේස්බුක් ගිණුමට එක් කළ ආදරණීය සටහන මෙන්න – Photos

සදාකාලික පෙමක් සොයා නෙක ගම් දනව් පීරන්නන් හට.. රංගන ශිල්පී රොෂාන් පිලපිටිය හා රිද්මා සහ සිය ආදරණීය පුතු සමඟින් ලබා ගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කරමින් අපූරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණා. එම ආදරණීය සටහන පහතින්………කාලයන් 3 , ජීවිතේ සොදුරු සංධිස්ථාන 3කදී එකම ස්ථානයක් අපේ ආදර මතක පොතට…1.බැදපු අළුත/ 2.රාහුල් …

Read More »