Saturday , October 24 2020

Daily Archives: September 19, 2020

පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

  පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.  ඒ, පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.  කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකයා පාර්ලිමේන්තු මූලාසනයේ නොසිටින අවස්ථාවක පත්කර සිටින කාරකසභා සභාපතිවරුන් 12 දෙනාගෙන් අයකු සභාවේ කටයුතු මෙහෙයවීම සිදුකරනු ලබනවා.  9 වැනි පාර්ලිමෙන්තුවේ කාරක සභා සභාපතිවරු ලෙස ඉකුත්දා පත්කෙරුණේ සාරතී දුෂ්මන්ත, එස් වේලූ‍කුමාර්, …

Read More »

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම පැනවෙනු ඇති බවයි. ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ ටික් ටොක් සහ වී චැට් භාවිතය තහනම් වනු ඇති. එම තහනමත් සමග …

Read More »

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

  මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.  පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ. පළාත් සභා ක‍්‍රමය …

Read More »