Saturday , October 24 2020

Daily Archives: September 21, 2020

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දින දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමට සැලසුම්

  වෙසක්, නත්තල්, ජාතික නිදහස් දිනය සහ අලූත් අවුරුද්ද වැනි වැදගත් ජාතික උත්සව සදහා බතික් හෝ අත්යන්ත‍්‍ර නිමි ඇදුම් භාවිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා. බතික් අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇ`ගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මාරවිල පැවති උත්සවයකදී පැවසුවේ ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමේ කාර්ය මණ්ඩලයටද බතික් ඇඳුම ලබාදෙන …

Read More »

කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පස්මහල් නිවස කඩා වැටීමේ සිද්ධිය පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත් කඩාවැටුණු නිවසේ හිමිකරු අද (21) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් නිසි ප්‍රමිතියට නිවස ඉදිකර තිබූ බවය. මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් මතට කඩා …

Read More »

පාර්ලිමේන්තුවේ විශේෂ වැඩමුළුවක්

පාර්ලිමේන්තුවේ කාරකසභා සභාපතිවරු සඳහා විශේෂ වැඩමුළුවක් අද (21) දිනයේ පැවැත්වීමට නියමිතය. අද පස්වරු 2ට පාර්ලිමේන්තු සංකිර්ණයේ දී මෙම විශේෂ වැඩමුළුව පැවැත්වෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ කටයුතු සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තුව කාරකසභා සභාපතිවරුන් 12 දෙනෙකු නියෝජනය කරන අතර කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේ නොසිටින අවස්ථාවලදී …

Read More »

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 685 ක් සහ වරෙන්තු මත සිටි පුද්ගලයින් 424 ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. උපුටා ගැනීම – අද දෙරණ 5 Views Share on: WhatsApp

Read More »

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

ගතවූ පැය විසිහතර තුළ බස්නාහිර පළාත තුළ හෙරොයින් සම්බන්ධ වැටලීම් කිහිපයක් සිදුකර තිබේ. ජා-ඇල බෝධිරාජාරාම මාවතේ “බන්ට් එක” ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ජා-ඇල පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20) පස්වරුවේ සිදුකරන ලද වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 180ක් පොලිස් බාරයට ගෙන ඇත. මෙලෙස …

Read More »

විදෙස්ගතව සිටි 700කට අධික පිරිසක් දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඔස්ට්‍රේලියාව, ඩුබායි, චෙන්නායි සහ ජපානයේ සිට එම පිරිස මෙරටට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල්වලින් අද (21) අලුයම හා ඊයේ (20) …

Read More »

දේශීය ඇඳුමකින් සැරසී සේවයට එන්නැයි දයාසිරිගෙන් ඉල්ලීමක්

සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ  සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පන්නල ප්‍රදේශයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු එම ඉල්ලීම කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඇඳිය යුතු ඇඳුම සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී දැනුම්වත් කරන බවය. මෙය නීතියක් නොවන බවත් දේශිය කර්මාන්ත නගා සිටුවීමට …

Read More »

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ජාවාරමක නිරත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක කම්කරු සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු ගලේවෙල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි, සියාම් හා වසිම් යන “අයියා මල්ලි“ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයන් දෙදෙනකු බව ගලේවෙල පොලීසිය සඳහන් කරයි. මෙම …

Read More »

20 හෙට පාර්ලිමේන්තුවට – විරෝධතා ගොනු කිරීමට සතියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉන් පසු ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කිරීම මෙහි අරමුණ වන අතර, එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය …

Read More »

මාවා මත්ද්‍රව්‍ය කම්හලක් වටලයි

  මාවා නැමති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමේ ස්ථානයක් වටලා මාවා පැකට් 72ක්  සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසනවා.  මාවා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට යොදාගන්නා පුවක් කිලෝ 18ක්, පැණි බෝතලයක් ඇතුළු රාසායනික ද්‍රව්‍ය තොගයක්ද අදාල නිවසේ තිබි සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.  මාවා නිෂ්පාදනය කළ නිවස ආසන්නයේ ජාතික පාසල් …

Read More »