අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලූ අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර ඒ පිළිබද පවතින ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබුණා. පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව …
Read More »Daily Archives: September 21, 2020
සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සිව් වන දිනටත් සාක්ෂි ලබාදෙමින්. එහිදී ඔහු සදහන් කර ඇත්තේ ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන …
Read More »මංතීරු නීතිය අද සිට දැඩි වෙයි – කඩකලොත් පොලිස් පංතියට
මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඉකුත් 14 වනදා සිට සතියක කාලයක් පෙරහුරුවක් ලෙස මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ වුණා. එහිදී ලබාගත් තොරතුරු සහ දත්ත මත පදනම්ව අද සිට මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ. ඒ අනුව කොළඹ ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර …
Read More »කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන රජයේ ස්ථාවරය මෙන්න
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවටයි ඉකුත් සමයේ දැඩි ලෙස කතාබහට ලක් වුණේ. කෙසේවෙතත් නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි …
Read More »පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි
මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ, අදාළ අනතුරෙන් පසු ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදීයි. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ අස්ථාවර භූමි ප්‍රදේශයක බවයි. ඉදිකිරීමේදී භූමියේ …
Read More »