හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 12 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (22) දින ලබා දුන්නා. ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය …
Read More »Daily Archives: September 22, 2020
මෛත්‍රි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන කොමිසමට ඇවිත්
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබෙනවා. මේ අතර, පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර ද ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබෙන බවයි වාර්තා වුණේ. උපුටා ගනීම – නෙත් News 14 Views Share on: WhatsApp
Read More »