Thursday , November 26 2020

Daily Archives: September 26, 2020

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.  ඉතාලියට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු අංජු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉකුත්දා පවසා තිබුණේ ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ දේහය පිළිබද අවසන් …

Read More »

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට

  බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කෙරුණු බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 159 දෙනෙකු, ගංජා සන්තකව …

Read More »

ජනතාව ජීවත් කරවීම යුද්ධයක්, ඒ වගකීම මම භාර ගන්නවා : ජනපති කියයි

  ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටිනවා. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා …

Read More »

සේවා ගාස්තු ලබාගෙන නඩුවට පෙනී නොසිටි නීතිඥයාගේ වෘත්තීය කටයුතු 07 වසරකට අත්හිටුවයි

  සේවාදායකයෙක්ගෙන් නඩුවකට පෙනී සිටීමට මුදල් ලබා ගෙන එලෙස පෙනී නොසිට නීතිඥ වෘත්තිය අවභාවිත කිරීමේ චෝදනාවට මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ වෘත්තිමය කටයුතු  වසර 7 කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා. ඒ අනුව  වගඋත්තරකරු වන නීතිඥ  වසන්ත විජේවර්ධනට තම සේවාදායකයා වන ආර්.එම්. කරුණාරත්න බංඩා යන මෙම නඩුවේ පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 3 ක …

Read More »

යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයි

  යහපාලන ආණ්ඩුව සමයේ තමන් නොමරා මැරූ බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, බණ්ඩාරනායක ගුණ සමරුවට අද එක්වෙමින්.  බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව මමත් පුළුවන් විදිහට රට පාලනය කරන්න හිතාගෙන 2015 ජනවාරි මස 08 වෙනිදා මම රටේ ජනාධිපති වුනේ. නමුත් මගේ ආණ්ඩුවේ දක්ෂිනාංශක දේශපාලකයින් …

Read More »

මෛතී‍්‍රගෙන් එල්ල වූ බලපෑම් ගැන පූජිත්, පාස්කු කොමිසමේදී හෙළි කරයි

  පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාරගන්නේ නම් තානාපති ධූරයක් ලබාදෙන බවට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන්ට අවස්ථා 03කදී ප‍්‍රකාශ කළේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසමේදී අද ප‍්‍රකාශ කළා. එමෙන්ම තමාගේ දුරකථන ඇමතුම් වාර්තා පමණක් නොමැතිවීම සම්බන්ධයෙන්, දුරකථන සමාගමක හිටපු සභාපති වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ …

Read More »

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.  වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇති.   අදාළ ගැටළුව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදීද, ඊයේ …

Read More »

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

  මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.  ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින්. ඉංජිනේරුවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් තමන් සිදුකරනු ලැබූ අධ්‍යයනයේ වාර්තාවද මේ වන විටත් ලබා දී තිබෙනවා. ඒ අනුව අදාල සියලු ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි …

Read More »