Thursday , November 26 2020

Daily Archives: September 29, 2020

සාලමුල්ලේ සඳා පොලිස් අත්අඩංගුවට

මන්නාරම කොන්ඩච්චි ප්‍රදේශයේ දී රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් සමග පුද්ගලයෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 54 වන සේනාංකයේ සහ කමාන්ඩෝ භට පිරිස් සිදුකළ මෙහෙයුමක දී සැක කටයුතු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම කහ ‍තොගය සොයා ගත් බව යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේය. එහිදී රුපියල් …

Read More »

ගව ඝාතන තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල යෝජනාව

කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ගව සම්පතෙන් ලැබෙන දායකත්වය අති විශාල බව ගව ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාවක දැක්වේ. “ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදුකිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත්, …

Read More »

තවත් ශී‍්‍ර ලාංකිකයින් 314 ක් දිවයිනට

  ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03 ක රැදී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජර්මනිය සහ කටාර් රාජ්‍ය සිට ශී‍්‍ර ලාංකිකයින් 314 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මොවුන් සියලූ දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් …

Read More »

ආසාදිතයින් 20කට සුවයි

කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3230ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3363ක් වන අතර තවත් රෝගීන් 120 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී. උපුටා …

Read More »

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවට ඔහු …

Read More »

නොපසුබට ධෛර්ය හා මුසු වූ මව් සෙනෙහස – සුනාමියෙන් අතුරුදන් වූ පුතු වසර 16කට පසු සොයාගත් මවක්

දිනය 2004 දෙසැම්බර් 26 වැනිදා. අම්පාර මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව සුපුරුදු පරිදි සිය එදිනෙදා කටයුතු වල නිරතව සිටියහ. උදෑසන නොසිතූ දෙයක් සිදුවිය. ඒ, සුනාමියකි. සමන්තුරේ ජීවත් වූ අබුසාලි සිත්ති හමාලියා ගේ පවුල ද එහි බලපෑමට ලක්විය. නමුත් ඇය නිවසේ නොසිටියාය. ඇය එවකට සේවයේ යෙදෙමින් සිටියේ අම්පාරේ රෝහලක ය. ඒ, සාත්තු සේවිකාවක් …

Read More »

කෝටියක් වටිනා මැන්ඩි තොගයක් සමග අත්අඩංගුවට ගත් තිදෙනාට අත් වූ ඉරණම

  රුපියල් කෝ්ටියක් පමණ වටිනා මැන්ඩි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැණුනු සුරබදු නියාමකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබෙනවා.  ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගැණුනු සුරබදු නියාමකවරයා ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයට අනියුක්තව සේවය කරන අයෙක්. ඔහු විසින් මෙම මැන්ඩි මත්ද්‍රව්‍ය අනෙකුත් සැකකරුවන් …

Read More »

මහනුවර ඛේදවාචකය – පස් මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ අත්අඩංගුවට

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේ, අපරාධ චෝදනා යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා …

Read More »

ගෙවල් බිදීම් රැසක් සිදුකළ ”චූන් කුරුල්ලා″ හලාවතදී අත්අඩංගුවට

  දිවයින පුරා ගෙවල් බිදීම් 100 කට ආසන්න ප‍්‍රමාණයක්  සිදුකළ සැකකරුවෙකු හලාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හලාවත කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය යටතේ කි‍්‍රයාත්මක වන නොවිසුදුණු අපරාධ විමර්ශන අංශය මගින්. ”චූන් කුරුල්ලා″ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු කලක් යුධ හමුදාවේ සේවය කර ඇති බවද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා. සැකකරු …

Read More »

රන්ජන්ට එරෙහි තවත් නඩුවක් නොවැම්බර් 27 විභාගයට ගන්න දින දෙයි

  අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු  නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් නොවැම්බර්  මස 27 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකදී රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැති  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් …

Read More »