Saturday , October 24 2020
Home / 2020 / October / 02

Daily Archives: October 2, 2020

හිඹිලියාකඩට ගිය ජනපති

“ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද (02) ක්‍රියාත්මක කෙරුණි. ඒ මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමිනි. මෙහිදි ජනාධිපතිවරයා විසින් ගම්වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබා දෙමින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙනු ඇති. ඒ අනුව අද පෙරවරුවේ හිඹිලියාකඩ නාගවනාරාමය විහාරස්ථානයට …

Read More »

මේකට මම වගකියනවා නම් නිලන්ත ඒකට තුන් ගුණයක් වගකියන්න ඕනේ -හේමසිරි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන් වගකීමෙන් පළා නොයන නමුත් සාමූහික වගකීමට අදාළ සියලු පාර්ශව යටත් වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, හිටපු ජනාධිපතිවරය සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු අතර …

Read More »

ආසාදිතයින් 12කට සුවයි

අද (02) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,245කි. මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 3,382ක් වන අතර, පුද්ගලයින් 124ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. උපුටා ගැනීම – අද දෙරණ 19 Views Share on: …

Read More »

ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සොයාගනී

මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමග සැකකරුවන් තිදෙනෙකු ගිරිඋල්ල බෝගහයාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගිරිඋල්ල පොලීසිය විසින් සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50 සහ 53 වියේ පසුවන ගිරිඋල්ල සහ නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (02) කුලියාපිටිය …

Read More »

20 එරෙහි පෙත්සම් සලකා බැලීම තුන්වන දිනටත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර …

Read More »

තවත් පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කරති

ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 342 දෙනෙකු අද (02) නිරෝධායනය අවසන් කිරීමට නියමිතව තිබේ. පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 182 ක් නිරෝධායනය අවසන් කර පිටව යාමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අනෙක් පිරිස හෝටල් කිහිපයක නිරෝධායනය වෙමින් සිටි පිරිස් බව එම මධ්‍යස්ථානය පැවසීය. …

Read More »

මේ දක්වා ඩෙංගු මරණ 30ක්

පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හමුවේ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකය පවසයි. “අද දෙරණ“ වෙත අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා මේ බව සඳහන් කළේය. මේ වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස 9ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 27,733ක් වාර්තා වී ඇති …

Read More »

මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් පණිවුඩයක්

සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්  ඕෂධ සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.  …

Read More »

වෛද්‍ය සමන් වීරසිංහ අග‍්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත් කෙරේ

වෛද්‍ය සමන් වීරසිංහ අග‍්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබෙනවා. ඔහු ඊට අදාළ පත්වීම් ලිපිය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී ලබාගත් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළේ. වෛද්‍ය සමන් වීරසිංහ රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයෙකු මෙන්ම කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ද වනවා. වෛද්‍ය සමන් වීරසිංහ, 2010-2015 කාල වකවානුවේ එවකට …

Read More »