Saturday , October 24 2020
Home / 2020 / October / 03

Daily Archives: October 3, 2020

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

       මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. සියලූ නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මාතලේ දිස්ති‍්‍රක් දේශපාලන අධිකාරියට නියම කළේ. …

Read More »

දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන්ට, ආබාධිත රණවිරුවන්ට සහ විශ‍්‍රාමික රණවිරුවන්ට සහන දෙන ජංගම සේවයක් අද

       රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වන ජංගම සේවාවක් අද සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන්.  උදෑසන 08 සිට පස්වරු 05 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී ති‍්‍රවිධ හමුදා, පොලිසිය සහ …

Read More »

පැය 24ක් ගතවීමට පෙර අමෙරිකානු ජනපති රෝහල් ගත කරයි : හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවට වාර්තා (VIDEO)

       නව කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කොට තිබෙනවා. ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයාව වෝල්ටර් රීඩ් යුධ හමුදා රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කළ බවයි. කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි වෙහෙසකර තත්ත්වයකට මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන …

Read More »