Saturday , October 24 2020
Home / 2020 / October / 05

Daily Archives: October 5, 2020

දිවුලපිටියේ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයක් මොණරාගලට පැමිණ ඇති බවට හඳුනා ගැනේ

       දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා. මෑත දිනෙක නිවාඩු ලබා පැමිණි එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇති බවයි සෞඛ්‍ය බළධාරීන් …

Read More »

නිව් ඩයමන්ඞ් නෞකාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 442ක වන්දි

       එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට මෙරට ආයතන දැරූ වියදම් වශයෙන් නෞකාවේ හිමිකාරීත්වය දරණ සමාගමෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 442 ක මුදල එම සමාගම විසින් ගෙවා තිබෙනවා.  එහෙත් එම මුදල නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා පමණක් ශ‍්‍රී ලංකාව දැරූ වියදම බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී …

Read More »

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 479 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 479 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ එම මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරුණු බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 221 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් …

Read More »

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි : අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වළකින්නැයි දැනුම් දෙයි

       දැනට රට තුල පවතින සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටිනවා. නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළදිය යුතු බවත් අත් සේදීම සහ මුහුණු ස්පර්ශ කිරිමෙන් …

Read More »

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

       දිවයිනේ සියළු බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම යලි දැනුම්දෙන තුරු අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රට තුළ යළි හිස ඔසවා ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණයට එලඹි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවුලපිටිය ප‍්‍රදේශයෙන් ඊයේ කොරෝනා ආසාදිත කාන්තාව හමුවීමත් සමග මීගමුව සහ මහර බන්ධනාගාරවල …

Read More »

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන්

       පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කරන ලදී. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කතානායකවරයා …

Read More »