Saturday , October 24 2020
Home / 2020 / October / 07

Daily Archives: October 7, 2020

ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීරණය

සෞඛ්‍ය පියවරවල යටත්ව 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි පවත්වන බව බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. උපුටා ගැනීම – අද දෙරණ 5 Views Share on: WhatsApp

Read More »

තවත් ආසාදිතයින් 190ක්

තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ. උපුටා ගැනීම – අද දෙරණ 3 Views Share on: WhatsApp

Read More »

කොවිඩ්-19 පාලනය – පොලිස්පති මෙහෙයුම් මැදිරි දෙකක්

කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස්පති පාළක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. එම මෙහෙයුම් මැදිරි පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇත. එම මෙහෙයුම් මැදිරි සඳහා පහත සඳහන් දුරකථන අංක මගින් මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් …

Read More »

කටුනායක ගුවන් තොටුපොළේ සේවිකාවකට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද නව කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය පවසනවා. හලාවත ප්‍රදේශයේ පදිංචි මෙම 50 හැවිරිදි සේවිකාව මෙම රෝගී තත්වයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා …

Read More »

සීදුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නිතිය පැනවේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.  උපුටා ගැනීම – අද දෙරණ 5 Views Share on: WhatsApp

Read More »

රාගම රෝහලෙන් පැන ගිය පුද්ගලයා මෙන්න

රාගම රෝහලේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහලෙන් පැන ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. එම පුද්ගලයාගේ ඡායාරූපයක් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යට නිකුත් කළේය. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය සහ …

Read More »

කොවිඩ් යැයි සැකයට ප්‍රථිකාර ලබමින් සිටි රෝගියෙක් රාගම රෝහලෙන් පැනයයි

රාගම රෝහලේ කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව ප්‍රථිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රෝහලෙන් පැන ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් කොවිඩ්-19 වෛරසය වැළඳීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඒ මහතා පැවසීය. මෙම රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට …

Read More »

වසංගත රෝග විද්‍යා අංශයෙන් ඇඟලුම් කම්හලේ සේවකයින්ට කළ දැනුම්දීමක්

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සියලු සේවකයින් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. “අලුතින් හඳුනාගත් කොවිඩ් රෝග පොකුර තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනතාවගෙන් විශාල දායකත්වයක් තියෙන්න ඕනේ, හැකිතරම් අවම ලෙස සමාජයට පැමිණෙන්න, හැකිතාක් නිවසට වී සිටින්න, අත්‍යාවශ්‍ය කරුණක් විතරක් සමාජයට පැමිණෙන්න, අනවශ්‍යලෙස ඒකරාශීවීම්, රැස්වීම් …

Read More »

කොරෝනා හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු වලටත් බාධා

  පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.  ඒ, අද දහවල් රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල අත්හිටුවීමට ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණා. මේ අතර මුදල් සංශෝධන …

Read More »