Saturday , October 24 2020
Home / 2020 / October / 08

Daily Archives: October 8, 2020

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

  මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට …

Read More »

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ යතුරුපැදි 18ක් සහ ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවය. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට …

Read More »

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව භාර කොන්ත්‍රාත්කරුටත් කොවිඩ්

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවත් ඔහුද කොවිඩ් -19 ආසාදිතයෙක් බවත්ය. මේ වන විට ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාගේ …

Read More »

ගම්පහට අතිරේක PHI කණ්ඩායමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම හා ඊට අදාළ කටයුතු වෙනුවෙන් අමතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 40 දෙනෙකු යෙදවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 200 දෙනෙකු මේ වනවිට අදාළ කටයුතුවල නිරතව සිටින බවය. මේ …

Read More »

ගිනිගත් නැවේ කපිතාන්ට අධිචෝදනා

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. සැකකාර ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතාට නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේ දී එය මැඩ පැවැත්වීම සඳහා ගතයුතු පියවරයන් අනුගමනය කිරීම පැහැරහැර ඇති බවට …

Read More »

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති ආකාරය!

මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට සමාජය තුළ සිටි කොවිඩ් නයින්ටීන් රෝගියෙකුගෙන් අදාළ කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමට කිසිදු හැකියාවක් නොමැති බවය. මිනුවන්ගොඩ …

Read More »

ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

  ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි …

Read More »

කාසල් රෝහලේදී කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාව සේවය කළ කර්මාන්ත ශාලාවේ සියලු දෙනාට PCR කිරීමට යයි

කොළඹ කාසල් රෝහලට ඇතුලත් කොට සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ ගර්භණි කාන්තාව සේවය කරනු ලබන කර්මාන්ත ශාලාවේ සියලු සේවක සේවිකාවන්ගේ PCR පරික්ෂණයන් සිදුකිරීමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර ප්‍රකාශ කර සිටිනවා. ” මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත …

Read More »

විදේශ කටයුතු අමාත්‍යංශයේ අංශයක් වැසේ

  විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලූ‍ම සේවාවන් අද සහ හෙට දිනවල තාවකාලිකව අත්හිටුවා ඇති බව  එම අමාත්‍යාංශය පවසනවා.  කොවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සඳහා වසා …

Read More »

කැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවර

  කැළණි ගඟ දෙපස පිහිටා ඇති පරිසර වාර්තා ලබානොගත් කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත වාර්තාවක් සකස් කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.  නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී  එම අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මේ බව කියාසිටියා. පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4,000 ක් පමණ කැළණි ගඟ දෙපස පවතින …

Read More »