Saturday , October 24 2020
Home / 2020 / October / 09

Daily Archives: October 9, 2020

හිටපු පොලිස්පති පූජිත්ට දුන් අවවාද ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් හෙළිකරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ධුරය දරන සමයේ ඔහුගේ නුසුදුසු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කැඳවා ඔහුට අවවාද කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08) සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් …

Read More »

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොකඩවා උදව් කරන බව චීනයෙන් ජනපතිට සහතිකයක් (PHOTOS)

       ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් …

Read More »

දිවයින පුරා පුද්ගලයින් 8,000 ක් ස්වයං නිරෝධායනයට

  දිවයින පුරා පුද්ගලයින් 8,000 ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශවල පමණක් පුද්ගලයින් 6,000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වනවිට වාර්තා වී ඇති …

Read More »

කොවිඩ් අවධානම නොතකා තැන තැන උපකාරක පංති

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබාදුන් උපදෙස් පිළිනොපදින පුද්ගලයන් පිළිබඳව අද (09) දිනයේත් දිවයනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස්වලට පටහැනිව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් අද දින පැවැත් වු උපකාරක පන්තියක් වැටලීමට බගවන්තලාව පොලිසියේ නිලධාරින්ට …

Read More »

විස්ස ගැන ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.  උපුටා ගැනීම – අද දෙරණ 28 Views Share on: WhatsApp

Read More »

සැගවී සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම්

මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත භාර නොවී සැගව සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මක  කරන බව පොලීසිය පවසනවා.  ඔවුන්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. පොලිස් වසම් 18 ක  ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි …

Read More »

කටුනායක ආයෝජනා කළාපයේ ඇගළුම් සේවිකාවකටත් කොරෝනා

  කටුනායක ආයෝජන කළාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන 36 හැවිරිදි සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවක …

Read More »

බ්‍රැන්ඩික්ස් සේවකයින් සමග කතරගම ගිය අයෙකුට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සෞඛ්‍ය අංශ විසින් ඊයේ (10) රාත්‍රීයේ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව අද “දෙරණ වාර්තාකරු“ පැවසීය. උපුටා ගැනීම …

Read More »

හලාවත උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන සිසුවෙකුටත් කොරෝනා

  කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති පාසල් සිසුවෙකුව හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස හඳුනා ගෙන ඇති පාසල් සිසුවා ආරච්චිකට්ටුව, අඩිප්පල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙක් වනවා. හලාවත නගරයේ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන එම සිසුවා පසුගිය සති අන්තයේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික උපකාරක පන්තියකට සහභාගි …

Read More »

කොවිඩ් සමාජ ගතවුවාද යන්න කිව හැක්කේ ඉදිරි දින 2-3 තුලදී – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට දිවයිනේ ඇතැම් ස්ථාන වලින් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය …

Read More »