Saturday , October 24 2020
Home / 2020 / October / 10

Daily Archives: October 10, 2020

රාජ්‍ය ආයතන කිහිපයක මහජන සේවා සැපයීමේදී විශේෂ තීරණ කිහිපයක්

  පවතින කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා. ඒ, අනුව ලබන 12 වනදා සිට 16 වන දින දක්වා එය කි‍්‍රයාත්මක බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. එහෙත් එම දිනවල කාර්යාලීය වේලාවන්වලදී දුරකතනය හරහා සේවාවන් ලබාගත හැකියි. ඒ අනුව …

Read More »

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා

       හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පහසුව සදහා විශේෂ බස්රථ සේවා කි‍්‍රයාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.  මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද විශේෂ දුම්රිය වාර කිහිපයක් හෙට දිනයේ කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ. මේ අතර මෙවර ශිෂ්‍යත්ව …

Read More »

රිෂාඞ්ගේ සොහොයුරා මුදා හැරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් විරෝධයක් – ජනපති සහ අගමැතිටත් ලියයි

       රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ආණ්ඩුවට එක්කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.  මේ අතර, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් ඇප මත මුදාහැරීම …

Read More »

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට

       ගත වූ පැය 24 දී නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, නිරෝධායන ඇ`දිරි නීතිය පැනවූ ඉකුත් ඉරිදා සිට මේ දක්වා පුද්ගලයින් 97 දෙනෙකු සහ රථ වාහන 27 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ …

Read More »

විභාග ප‍්‍රවේශපත‍්‍රය ඇදිරි නීති බලපත‍්‍රයක් ලෙස පිළිගැනීමටත් තීරණය කෙරේ

   නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදි විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්‍ෂකයින් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පිහිටුවා …

Read More »