Saturday , October 24 2020
Home / 2020 / October / 12

Daily Archives: October 12, 2020

මොරටුවටත් කොරෝනා රෝගියෙක්

මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යාතනයක රුධිර පරීක්ෂාවක් සදහා පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම රෝහල වසාදමා තිබේ. මෙම ආසාදිතයා පසුගිය ඔක්තෝබර් මස 05 වැනිදා අදාළ රෝහලට පැමිණ ඇති අතර, ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ දැනුම්දීමකින් රෝහල වසා දැමීමට පියවර ගත් බව මොරටුවේ පිහිටි …

Read More »

පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති වේ. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්වපයක් ඇති …

Read More »

කොවිඩ් ආසාදිතයින් අතර වෛද්‍යවරු තිදෙනෙක්

හඳුනාගැනුණු ආසාදිතයින් අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනා ගත් මොවුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙකු බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් …

Read More »

කම්කරු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි. දැනට උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. නිවේදනයක් නිකුත් …

Read More »

මෛත්‍රී පාස්කු කොමිසමට එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර පසුගිය 05 වැනිදා හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියේය. උපුටා ගැනීම – අද දෙරණ 7 Views Share on: WhatsApp

Read More »

තවත් 39කට කොවිඩ්

තවත් පුද්ගලයින් 39කට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,346 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර අනෙක් 14 දෙනා ඇඟලුම් කර්මාන්ත …

Read More »

නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍යවලින් ජාවාරම් කළේ ඇයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම පැමිණිල්ල අද (12) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් …

Read More »

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැදෙන වානේ පෘෂ්ඨ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

  නව කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයට දින 28ක කාලයක් එලෙස පැවතිය හැකි …

Read More »

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

       රට තුළ කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.  සතොස හරහා අලෙවි කිරීමට යැයි පවසමින් වී ලබාගෙන ඒවා නිකුත් නොකරමින් කෝටි ගණනක සහල් වංචාවක් සිදු කළ වී මෝල් හිමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරයා …

Read More »

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

       රජයේ රෝහල් සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.  ඒ, රටතුළ පවතින කොරෝනා වසංගතය තත්වය සැලකිල්ලට ගනිමින්. ඒ අනුව සායනික බෙහෙත් හෙට සිට නිවෙස් වෙත බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.  ගම්පහ …

Read More »