Saturday , October 24 2020
Home / 2020 / October / 13

Daily Archives: October 13, 2020

මහබැංකු මංකොල්ලයෙන් පස්සේ රනිල් ව දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුණා – මෛත්‍රී කොමිසමේදී කියයි

රට තුළ පැවති සාමකාමි වාතාවරණය හේතුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් නොකොට මාසිකව එක් වරක් පමණක් රැස්කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ …

Read More »

අල්ලස් ගත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිලධාරියා විසින් සිය කාර්යාලය තුළදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වෙත සහාධිපත්‍ය සහතිකයක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් එහි නියාමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා විසින් …

Read More »

බොරැල්ලේ වෙළදසැල් කිහිපයක් තාවකාලිකව වැසේ

  කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල ප‍්‍රදේශයේ පිහිටි වෙළදසැල් 06 ක් තාවකාලිකව වසාදමා තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එම වෙළදසැල් වසා දැමීමට පියවර ගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.මේ අතර මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් තිදෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි …

Read More »

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙනි. උපුටා ගැනීම – අද …

Read More »

ගිනිගත් නැවේ කපිතාන්ට එරෙහි නඩුව හෙට

ගිනි ගැනීමට ලක් වූ “නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව හෙට (14) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමකර ඇත. අදාළ නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික තිරෝස් හිල්යාස් නමැත්තා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව හෙට මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. අදාළ නඩුව ඉක්මනින් අවසන්කර ගැනීමට තම සේවාදායකයා …

Read More »

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සුලමුල සොයා ගිය බුද්ධි මෙහෙයුම

පුද්ගලයින් 2000ක් නිරෝධායනය කළ හැකි නිරෝධායන මධ්‍යස්ථානයන් යුද හමුදාව විසින් මේ වන විට සකස් කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. “ටී.වී.දෙරණ“ ඔස්සේ විකාශය වන 360 කාලීන දේශපාලන සාකච්ඡාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය. සකස් කර තිබු නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවන බවත් පැවසු යුද …

Read More »

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ. සමකැබිනට් ප්‍රකාශවරුන් වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ යන මහත්වරු මාධ්‍ය හමුවට එක්ව සිටි. එහි සජීවි දර්ශන පහතින් දැක්වෙයි. උපුටා ගැනීම – අද දෙරණ 6 Views Share on: WhatsApp

Read More »

නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින පුද්ගලයින් ඒ සඳහා යොමුකිරීම වැදගත් – වෛද්‍ය ජයරුවන්

නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින පුද්ගලයින් ඒ සඳහා යොමුකීරීම වෙනුවෙන් ජන මතයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම ඔහු පැවසුවේ තවමත් ආශ්‍රිතයින් මුණගැහෙන බැවින් පාලනයකින් තොරව කොවිඩ් 19 වෛරසය …

Read More »