Thursday , November 26 2020
Home / 2020 / October / 19

Daily Archives: October 19, 2020

රිෂාඩ්ට රැකවරණය දුන් වෛද්‍යවරියක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය දුන් පුද්ගලයින් 7දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (19) කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය. රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට යෑමේ දී …

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 47ක් වාර්තා වෙයි

  නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී අති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් සිව්දෙනෙකු නිරෝධායන් මධ්‍යස්ථාන වලින්ද සෙසු 43 දෙනා ආශ්‍රීතයින් වන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ. මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත …

Read More »

කහතුඩුව හයිඩ්‍රාමනි ඇගළුම් කම්හලේ හෙදියකටත් කොරෝනා : මිනුවන්ගොඩ මංගල උත්සවයකට ගිය බවට තොරතුරු

       හෝමාගම, කහතුඩුව  හයිඩ්‍රාමනි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන හෙදියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා වෛරසය ආසාදනය වූ මෙම හෙදිය ඉකුත් ඔක්තෝම්බර් මස 03 වෙනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගලෝත්සවයකට සහභාගිවී …

Read More »

කොළඹ ජාතික රෝහලෙන් සහ පානදුර රෝහලෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වෙයි

  කොළඹ ජාතික රෝහලෙන් සහ පානදුර රෝහලෙන් අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හමුවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. කොළඹ ජාතික රෝහලේ 35 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට ඊයේ රාත්‍රියේදී සිදුකළ PCR පරීක්ෂණයකදී …

Read More »

කටුනායක කලාපයේ සේවක සේවිකාවන්ට පෞද්ගලික වාහනයෙන් වැඩට ඒම තහනම්

  කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හෙට දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව කර්මාන්තශාලා විසින් සපයන ප‍්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසනවා.  කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත‍්‍රයක් සේ යොදා …

Read More »

කාදිනල්තුමාට අපහාස කළ කාන්තාවක් අත්අඩංගුවට

       අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ට අපහාසවන ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද 43 හැවරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ බත්තරමුල්ල ප‍්‍රදේශයේදීයි.  ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බෞද්ධ සහ කතෝලික ආගම් භක්තිකයන් අතර …

Read More »

ආමර් විදිය පොලිසියේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් 02කට කොරෝනා : පොලිසියේ 16ක් නිරෝධායනයට

       ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙම පොලිස් සැරයන්වරයා පසුගිය දින කිහිපයේදී සේවයේ නිරතව සිටි බවත් මේ හේතුවෙන් එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට පියවර …

Read More »

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

       එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.  ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බවයි පක්ෂ නායකත්වයේ අදහස වී ඇත්තේ. එක්සත් …

Read More »

මතුගමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී අයුරු බලධාරීන් සොයා ගනියි

  මතුගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණු  ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප‍්‍රදේශවලට නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ මූූලාශ‍්‍රය සෞඛ්‍ය අංශ මගින් හෙලි කරගෙන තිබෙනවා.  කළුතර දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ පැවසුවේ පසුගිය දිනවල අනුරාධපුර ප‍්‍රදේශයේ වන්දනා ගමනකට එක්වූ කණ්ඩායමකට එම වෛරසය ආසාදනය …

Read More »

දින 6ක් සැඟව සිටි රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට

  දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අළුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මන්ත්‍රීවරයා දෙහිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා. …

Read More »