Thursday , November 26 2020
Home / 2020 / October / 20

Daily Archives: October 20, 2020

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙක්ට කොරෝනා

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරයය වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ දෙවැනි මහළේය. අදාළ නිලධාරියා කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් පසුගියදා පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු …

Read More »

තවත් කොවිඩ් ආසාදිතයින් 60ක්

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති. ඔවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ. උපුටා ගැනීම – අද දෙරණ 7 Views Share on: WhatsApp

Read More »

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල  ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන  ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළකැවීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  උපුටා ගැනීම – නෙත් News 7 Views Share on: WhatsApp

Read More »

කාන්තාවකට තග දැමූ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අත්අඩංගුවට

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා  අද (16දා) අලුයම  අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි මොහු වසර 3 ක පමණ කාලයක් කුලී පදනම මත සිටි නිවසේ මාස කීපයක් ජල හා විදුලි බිල්පත් නොගෙවා නිවස භාර දී ඇත. …

Read More »

මධූෂ්ට වෙඩි වැදුනු මෙහෙයුමේ සම්පූර්ණ විස්තරය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්විය. තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදි ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කළේය. මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ …

Read More »

රිජ්වේ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි බිළිඳියකට හා මවට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ පියා ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජී.විජේසූරිය මහතා, …

Read More »

කුලියාපිටියෙන් කොරෝනා ආසාදිතයින් 25ක්

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති. ඒ අනුව එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇත. කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල සංකල්ප ගුණසේකර මහතා පැවසුවේ ප්‍රදේශයෙන් අද (20) දිනයේ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. එම සියලුම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයේ …

Read More »

කිඹුල ඇලේ ගුණාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලිස් …

Read More »

බදියුදීන්ගේ පෙත්සම කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 06 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (20) කුමුදුනි වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ …

Read More »

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත සම්බන්ධයෙන් නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත. මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර …

Read More »