Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 02

Daily Archives: November 2, 2020

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට විශේෂ දුරකථන අංකයක්

       කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල් ගතවීමට පෙර 0117966366 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් රෝහල් ගතවීමට යාමේදී වෙනත් පුද්ගලයින්ට රෝගය ව්‍යාප්ත …

Read More »

දිස්ත්‍රික්ක අතර සංචරණ අත්හිටුවෙයි : කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී තීරණය කරයි

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමේදී තීරණය කෙරුණා. එම රැස්වීමේදී ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගෙන තිබෙනවා. …

Read More »

මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 11,000 ඉක්මවයි

       කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් වාර්තා වන බව එම ආසාදිතයින් ගෙන් 35 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 169 දෙනා ආශ්‍රීතයින් වන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11060ක් වන …

Read More »

වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිට එරෙහි විනය ක්‍රියා මාර්ග ගැනීමට යයි

       වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. කොවිඞ් 19 පැතිරීම වැලැක්විමේ චක‍්‍රලේඛ අනුව කි‍්‍රයාත්මක නොවීම ඔහුට එල්ල වී ඇති චෝදනාවක්. නිරෝධායනය වන පවුල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම සහ ඔවුන් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකළ බවටත් වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇතැයි ආරංචි මාර්ග …

Read More »

කොරෝනා ඇතත් රෝග ලක්ෂණ නැත්තේ ඇයි – වෛද්‍යවරුන්ගෙන් පැහැදිලි කිරීමක්

       මේ වන විට මෙරටින් වාර්තාවන බොහෝ කෙරෝනා ආසාදිතයින් රෝග ලක්ෂන පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය අංශ පවසනවා. එම සංඛ්‍යාව වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 90ක් තරම් ඉහල ප‍්‍රතිශතයක්. මේ අතරතුර කොරෝනා ආසාදනය වීමේ කිසියම් ලක්ෂණයක් හෝ පෙන්නුම් කළ හොත් රෝහල් ගත වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දීමටද 011 7 96 …

Read More »

බස්නාහිර පළාතෙන් කොරෝනා ආසාදිතයින් 305ක් : වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

       ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා ගෙන් 179 දෙනෙකු ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.  ගම්පහ දිස්ත්‍රික්කය ( 179) : කැළණිය 38, බියගම 34, මහර 36, වත්තල 39, දොම්පේ 01, මිනුවන්ගොඩ 10, රාගම 01, …

Read More »

රටේ අවධානම 03 වන අදියරට : ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවලට විශේෂ උපදෙස් මාළාවක්

රට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level තී‍්‍ර ලෙස සැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය කියා සිටියේ රට තුළ කොවිඞ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මේ බව සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා නොමැති ප‍්‍රදේශවල ක‍්‍රියාකාරකම් සීමා …

Read More »