Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 08

Daily Archives: November 8, 2020

දින 07ක් තුල කොරෝනා ආසාදිතයින් 2756ක් සහ මරණ 13ක් වාර්තා වෙයි

       නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 449 දෙනෙකු අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 445 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් සිව්දෙනා විදේශ රටවලින් පැමිණ නිරෝධායනය වෙමින් සිටිය අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් …

Read More »

රැපිඞ් පරීක්ෂණ කට්ටල පනස්දහසක් අද දිවයිනට

       කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම සඳහා යොදාගැනෙන රැුපිඞ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප‍්‍රතිදේහජනන කට්ටල 50,000 ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම පරීක්ෂණ කට්ටල තොගය මෙරටට ලබාදෙන බවයි. wxx222 · PROF. CHANNA …

Read More »

03 වන කොරෝනා රැල්ලෙන් බේරීමට ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම දැඩිව අනුගමනය කරන්න : වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

       රට තුළ තුන්වන කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීමට නම් පෙරටත් වඩා සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම දැඩිව අනුගමනය කිරීමට ජනතාව පෙළඹිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා. නිවසින් බැහැර වන විට ඇඳ සිටින ඇඳුම් පවා නිවස තුළට රැගෙන යාමෙන් වැළකී සිටීමට හුරු විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ …

Read More »

බයිඞ්න් සටන දිනයි – එක්සත් අමෙරිකාවක් වෙනුවෙන් ප‍්‍රතිඥා

       අමෙරිකානු ජනාධිපතිවරණ අර්බුධය තවමත් නිමාවට පත්ව නැහැ. ඒ, අවසන් ප‍්‍රතිපල මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන්. දෙවන වරටත් ගණන් කිරීම ආරම්භ වූ ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද ප‍්‍රතිපල ද මෙතක් ප‍්‍රකාශයට පත් කර නැහැ. කෙසේවෙතත්, දැනට ප‍්‍රකාශයට පත් කර ඇති ප‍්‍රථිපල අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් ඉදිරියෙන් පසුවනවා. අමෙරිකානු …

Read More »

නිරෝධායනයට යොමුකළ පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

       යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි බැට හුවමාරුවක් ඇති කරගත් පවුල් 04ක සාමාජික සාමාජිකාවන් 08 දෙනෙකු  දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (07) පියවර ගෙන තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම නිසා පේදුරුතුඩුවේ එක් පවුලක් නිරෝධායනයට ලක් කොට සිටි අතර …

Read More »

මැදිපෙරදිග සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

       නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 03 ක රැුඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඊයේ රාති‍්‍රයේ සහ අද අලූයම පැමිණි ගුවන් යානා 03 කින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි. ඕමානයේ රැඳී සිටි …

Read More »

ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාව යුධ පිටියක් , ට්‍රම්ප් – බයිඩන් පාක්ෂිකයන් අතර ගැටුම්

       අමෙරිකාවේ ජනපතිවරණයට සමගාමීව අමෙරිකාව පුරා විරෝධතා සහ ගැටුම් උත්සන්න වී තිබෙනවා. ඒ නව ජනපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන් ආධාරකරුවන් සහ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතරයි. මෙම ගැටුම් වලට හේතුවූයේ මැතිවරණයේ ඡන්ද ගණන් කරන දින රාත්‍රීය වන විට බොහෝ ප්‍රාන්ත ජයගනිමින් ඉදිරියෙන් සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වීම …

Read More »

දිස්ත්‍රික්ක 14කින් ඊයේ කොරෝනා ආසාදිතයින් : වැඩිම පිරිස කොළඹින්

       ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 177ක්. කොළඹ (1-15) ආසාදිතයින් 75ක්, නුගේගොඩ 09, කොටහේන 03, බ්ලුමැන්ඩල් 04, …

Read More »